අද්භූත ගැටළුව

Posted: July 21, 2014 in ෴''විදැස''විශ්වය සගවාගත් තතු෴

ඒ 1912 සරත් සමයේ දිනයකි.ඒ කළ ලෝකයේ විශාලම සාගර නෞකාවක් ලෙස සලකනූ ලැබූ ”ඔලිම්පික්” නම් නෞකාවට ඊතාමත්ම අරුම පුදුම සිදුවීමකට මුහුණ පෑමට සිදුවීය.ඔලිම්පික් නෞකාව මහා මුහුදේ යාත්‍රා කරමින් පවතින විට ඒහි ගමන් මඟින් මිටර 100ක් පමණ ඈතින් වූ සමාන්තර පථයක ”හෝක්” නම් කුඩා යුධ නැවක් වේගයෙන් ඉදිරියට ඇදෙමින් පැවතින. මෙහිදී හෝක්  නැවේහි ගමන් කරන්නන්ට අත්දකින්නට ලැබුණේ පෙර කිසිදා අත්නොවිදි ඉතාමත් පුඳුම සහඟත සිදුවීමකි.එනම් කිසියම් අදෘශ්‍යමාන බලවේගයකින් සිදු කරන්නාක් මෙන් හෝක් සිය ගමන් පථයෙන් පිටපැන ඔලිම්පික් පථය දෙසට හැරි වේගයෙන් ගමන් කර අවසානයේ ඔලිම්පික් නැවේහි බඳෙහි හැපි ඒයද ඇතුලට සිදුරු කරගෙන යාමයි.නැවූදෙක අතර සිදුවූ ගැටුම එ තරමට බරපතල වීය.නමුත් මේ කිසිවක් සිදුවූයේ කපිතාන්ගේ කිසිදු පාලනයකින් තොර වන අතර නැව් දෙක අතර ගැටුම වළක්වන්නට ඔහු කොතෙක් උත්සාහ කළද එය ව්‍යාර්ථ වීම නිසා ඔහූ පුදුමයෙන් පුදුමයට පත්ව සිටියේය.

ship

 පසුව ඉතාම ගැටළු සහගත සිදුවීම පිලිබඳ සොයාබැලීම සඳහා වෙනමම කොමිටියක් පත්කිරීමට පියවර ගැණුනි.පසුව පැවැත්වූ පරීක්ෂණ අනුව අවසාන තීරණය වූයේ ඔලිම්පික් නැවෙහි කපිතාන් හෝක් නැව වෙත නිසි පරිදි සංඥා නිකුත් නොකිරීම නිසා එය නියම මඟට ගැනීමට නොහැකි වූ බවයි.ඇත්තෙන්ම මෙවැනි සිදුවීමක් මීට පෙර මෙතරම් සැලකිය යුතු මාට්ටමින් අත්දැක තිබුණේ නැත.එනම් ගමන් කරමින් පවතින නැව් එකිනෙක ආකර්ෂණය වීමය.එහෙත් කොමිසම සඳහා පත්කර සිටි පුද්ගලයින් මේ පිළිබඳ තරමක් වෙනස් පදමකින් සොයා බැලුවේ නම් මෙම පුදුම සහගත ආකර්ෂණය විම පිළිබඳ තොරතුරු සොයා ගන්නට ඉඩකඩ තිබුණි.

මෙම ගැටළුව දෙස කිසියම් භෞතික විද්‍යාත්මක පදනමකින් බලන පුද්ගලයෙක් ලෙස ඔබ පෙර සඳහන් කර තිබූ කොමිසමේ නිලධාරියෙකුව සිටියේ නම්,මෙය නිරාකරණය කිරීමට පෙළඹෙන්නේ කෙසේද? (නිව්ටන්ගේ සර්වත්‍ර ගුරුත්වාකර්ෂණ් නියමය යටතේ ම්හි කිසිදු සම්බ්න්ධයක් නැත.)

http---signatures.mylivesignature.com-54492-239-14B8838703AC9BC64A05CFAF7FBD566D

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s