කොසොල් රජු දුටු සිහින 16 ය

Posted: September 8, 2014 in සරණක් සොයා ෴

දෙවෙනි සිහිනය

කොසොල් රජතුමා:

”ස්වාමිනි,දෙවෙනි සිහිනය මෙසේය.රජ මාලිගාවේ මිදුලේ වියතක් දෙකක් පමණ උස පුංචි ගස්වල මල් පිපිලා,ලොකු ලොකු ගෙඩි හටගෙන.මට හිතා ගන්න බැරි වුනා.මේ අරුම සිහිනය.”

බුදුන් වහන්සේ:

”රජතුමනි,අනාගතයේ මිනිසුන්ගේ කාමශාව වැඩි වෙනවා.ඔවුන් කුඩා කාලයේ දී ම පෙම් බැඳ විවාහ වෙනවා.ඔවුන්ගේ ආයුෂත් අඩුවෙනවා.ළදරු වියේ දී ගැබ්ගෙනදරුවන් බිහි කරනවා.මෙයයි මෙම සිහිනයේ ප්‍රතිඵලය.මෙය අනාගතයේ සිදුවන දෙයක්.

 

2

 

බුද්ධ වර්ෂ 2560 තරම් පැරණි සද්ධර්මය ලෝවැසි සියලු සතුනට අමාමහ බුදුපියා වූ ගෞතම බුදුරජාණන් වහන්සේ දේශනා කරන ලදී.මෙම සිහින පෙලෙන්  බුදුරදුන් අනාගත (එවක උපතනොලද)  ලෝවැසියනට අනාවැකියක් කියා පෑසේක.මෙම සිහින පෙළ නිවැරදිව වැටහුණිනම් මෙවැනි සිදුවීම් සමස්ථ ලංකාව තුලම අප දැක ඇත.මෙවන් ඛේදජනක සිදුවීම් අප අත් දකින්නේ නම්,එයින් අපට වැටහෙනු ඇත්තේ,සමාජය තුල අයහපත් ගුණධර්ම වඩ වඩා ප්‍රමුක වන්න බවයි.

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s