Audio Books ගැන දැන ගමු.

Posted: September 10, 2022 in ෴''විදැස''විශ්වය සගවාගත් තතු෴, ෴මුල් පිටුව෴

ඔබ කියවිය යුතුම ලිපියක්. 😉 Free Audio Book 2i  Audible Originals 2i හිත පිරෙන්න සවන් දෙමු!😍😍

අද ඔයාලට කියලා දෙන්න හදන්නේ ඉංගිරිසි භාෂාව ඉක්මනින් ඉගෙන ගන්න පුළුවන් විදියක් ගැන😳. ගොඩක් අය මේ වෙද්දී මේ ක්‍රමය ගැන දන්නවත් ඇති. දන්නා අයගේ දැනුම වැඩිවෙන්නත් නොදන්නා අයට අලුත් දෙයක් දැනුමට එකතු කරගන්න මේ විස්තරටික වටීවි.

ඉංගිරිසි භාෂාව හොදින් ප්‍රගුණ කරන්නනම් ලිවිම✍ කියවීම📖 වගේම කථනය😶 කියන තුන් ආකාරයම හොදින් ප්‍රගුණ කරන්න ඕනේ. ඒ වුනාට ලියන්න කියවන්න පුළුවන් තරමටම අයි අපිට කතා කරන්න බැරි🙅.  ඔයාලා දන්නවා කුඩා දරුවෙකුට👶 එයාගේ මුල් අවදියේදී තමන්ට ඇහෙන සබ්දයන්👂 ඔස්සේ උචාර විදි පුරුදු වෙනවා කියලා. ඔන්න ඔය කරුණ නිසාම තමා අපි කියන්නේ කුඩා කලේදී  ලේසියෙම්ම අලුත් භාෂාවන් 🈗🈘🈭 අල්ල ගන්න (ප්‍රගුණ කරන්න) පුළුවන් කියලා. ඉතින් ඔය වැඩේ අපිට ලොකු වෙලත් කරන්න බැරිද?👫

මොකද බැරි!👐, ඔයාට දැන් කියලා දෙන්න හදන්නේ ඒවගේ හොදින් තමන්ගේ කණ👂 එහෙම නැත්තම් ශ්‍රවණය කරන ගමන් තමන් කියවන්න කැමති පොත් කම්මැලි කමින් කියවනවා වෙනුවට තව කෙනෙකුලවා කියවගන්න පුළුවන් අපුරු විදියක් ගැන 😳   මිලියන ගානයකට අධික පොත් ප්‍රමාණයක් narrator වරුන් හරහා කියව ගන්න දැන් ඔයාලට අවකාශ සලසලා තියෙනවා.

Audio book මුළු ලෝකේ පුරා ඉතා ප්‍රචලිතයි, තඩි පොතක් එහෙමෙ අරගෙන යන එක වෙලාවකට කරදරයක් ඒවගේම ලංකාවේ අපිට තියන ප්‍රස්නයක්  තමා දුම්රියක බසයක පොතක් කියවනවා දැක්කහම ඒ මනුස්ය දිහා මහා අමුතු කෝණයකින් බලන එක. ඉතින් මේ හරහා කාටවත් කරදයක් හිරිහැරයක් නැතුව වගේම අනිත් අයගේ ඇස් වලට වැලි ගහලා 😎 ඔයාට කැමති පොත කියවන්න!ආ 😶😶……..වැරදුනා, ශ්‍රවනය කරන්න පුළුවන්.

Audiobooks ගන්න එක ලේසි වැඩ​ක් නම් නෙවෙයි. එකට හේතුව වෙන්නේ ඔයාට සිද්ද වෙනවා මම සදහන් කර​න සමාගම ඔස්සේ සම්බන්ද වෙන්න මාසිකව USD 15 ක මුදලක් ඒ කියන්නේ රුපියල් 2835 (189 x15) කට ආසන්න අගයක් 😱 ඔයා මාසිකව දරන්න ඕනේ. ඒවගේම ඔයාට ඕන වෙලාවක මේ Credit එක අලුත් පොතක් වෙනුවෙන් වියදම් කරන්න පුළුවන්,ඒවගේම ඒ පොත කිසි ගතියක් නැ, වැඩක් නැ කියලා හිතුනොත් නැවත භාර දීලා “return” කරලා ආයේම අලුත් පොතක් ගන්න අවකාශ සලසලා තියෙනවා. ඉතින් මෙවගේ ඔයාට ඕනැම වාර ගනනක් කරන්න පුලුවන් කම තියෙන්වා 😳 ඔයාලා පාසල් යන වයසේනම් ඉන්නේ 👪 අම්මට තාත්තට මේගැන පැහැදිලි කරලා subscription එකක් ගන්න. ඔයා job එකක් කරන කෙනෙක් නම් මේ මුදල වියදම් කරාට අහක යන්නේ නැ. මොකද රුපියල් 3000 ක් වියදම් කරලා හොදට ඉංග්‍රීසි මධ්‍ය හසුවරවන්න පුලුවන් කියන්නේ, ඊට වඩා තව වෙන මොන කතාද? 🙌

මම පහල👇 සදහන් කරලා තියෙන ලින්කුව ඔස්සේ ඔයා register උනොත් ඔයාට එක මාසයක් නොමිලේ කැමති පොත් දෙකක් ලබා ගන්න  Credit එකක් ලබලා දෙනවා, ආයේම ඔයාට ඒ පොත් හොද මදිනම්👎 return කරලා අලුත් පොතක් ගන්න පුළුවන්, credit එකක් අවුරුදු දෙකක කාලයක් වලංගුයි. ඕන වෙලාවක subscription නතර කරලා දාන්න ඔයාට ඉඩකඩ සලසලයි තියෙන්නේ 👍 ඒවගේම ඔයාගේ  smartphone එකට සුපිරි mobile app එකක් ඒවගේ PC එකටත් app හදලා තියෙනවා, එ හරහා තමයි ඔයාට පොත් වලට සවන් දෙන්න පුළුවන් වෙන්නේ. 

තවත් වැදගත් කාරණයක් වෙන්නේ ඔයා kindle e-reader කෙනෙක් නම් ඔයාට පුළුවන් වෙනවා immersion reading enable කරන්න. මෙනිසා ඔයා dylexiya වගේ මානසික රෝගයකින් පෙලෙනවානම් වචන උච්චාරණය වගේම වචනයෙන් වචනය අදුරුගන්න ඔයාට හැකිව ලැබෙනවා.  ගැටළුවක් තිබුනොත් කොමෙන්ටුවක් දන්න. 

ඔයා අලුතෙන් register වෙනවනම් Audible සමාගමෙන් 2% මුදලක් මට ලබලා දෙනවා. පොස්ටුව ලියන මට උපකාරයක් වෙන්න වගේම තව තවත් ගුණාත්මක භාවින් වැඩි පොස්ටු  කියන්න මේ මුදල මට උපකාරී වේවි. 

Leave a comment