ගුවන සතු බල සතර

Posted: June 13, 2014 in ෴ගගන දැණුම෴

ගුවන් යානා වක් වාතය තුල හැසිරෙන හා හසුරවන, ආකාරය පිලිබඳ අධ්‍යනය සඳහා වායුගති විද්‍යාව උපකාරිවෙ.වායුගති විද්‍යාව අධ්‍යනයෙදි ගුවන තුලින් ගුවන් යානාවක් පියාසර වන ආකාර හදුනාගත හැක.ඒ විට ඔබ හට බල පහර සතරක් හදුනා ගත හැක.පහත රුපය දෙස බලන්න්.

4_forces

මෙම බල පහර සතරේ නොවෙනස් වන බල දෙකක් පවති,එනම් යානයේ ස්කධය හා බාධක බලය වෙ.පිලිවලින් මෙවා පහලට සහ පිටුපසට විධහා දක්වයි.ඉහත මෙම සාධක දෙක චලනය වන ඔනැම වස්තුවක් කෙරෙහි බලපායි,තවද ඉදිරි බලය හා ඒසවුම් බලය වෙනස් කර ගත හැකි සාධකයන් ලෙස ගත හැක.පොළව මත ධාවනය වන වස්තුවක බර පොළව මගින් දරාසිටි.නමුත් ගුවන් යානාවක් සතු ස්කන්ධය ඉතා විශාල අගයක් ගනි.මෙම බලය මැඩලිම සදහ වායුගති  විද්‍යවත් බාධක බලය මැඩලිමට  යාන්ත්‍රක ශක්තිය යොදා ගත හැක යැයි කිම වැරදි නොවෙ.

අපි මෙම බල පිලිබද  සලකා බලමු,යානයෙ බර නැතිනම් (Mg)ලෙස සලකමු.(g) යනු ගුරුත්වයයි,මෙම බලය සැම විටම යානයෙ ගුරුත්වකෙන්ද්‍රය ඔස්සෙ පහලට යොමුවි පවති,මෙම බලයට විරුද්ධ බලය ඒසවුම් බලයි එය අප නිර්මාණය කරනු ලබන ගුවන් යානය අනුව එසවුම් බලය නිර්මාණය කර ගත යුතුය.බාධක බලය,ඔනැම වස්තුවක් මත බාධක බලයක් ක්‍රියා කරනු ලබන අතර එය විටක කර්ය්‍ය පහසු කරන අතර විටෙක එය කරදර කරි වෙ.උදාහරනයක් ලෙස මිනිසෙකු ලෙස පය ගසා ඇවිද යන්නෙද ඝර්ශනයට පිං සිදුවන්නටය.මෙම බලයට විරුද්ධව මිනිසුන් විසින් නිපදවා ලත් එන්ජිං අධාරයෙන් මැඩලිමට එය උපකරි වෙ, මෙම බලය ඉදිරි බලය වන අතර බාධක බලය මුල් යුගයෙ ගුවන් යානා වල හැකි පමණ සිමාකිරිමට සමත් නොවිය.

http---signatures.mylivesignature.com-54492-239-14B8838703AC9BC64A05CFAF7FBD566D

Leave a comment